Monday, April 4, 2011

මැකෙන නොමැකෙන ඉර


10 comments:

  1. හරි ලස්සන සිතුවිල්ලක්...

    ReplyDelete
  2. සීමා කඩ ඉම් වලින් බෙදී වෙන්වූ මිනිසුනට එළිය දෙන ඉර. හරිම සුන්දර අර්ථවත් සිතුවිල්ලක් මල්ලී. එවන් ඉරහඳ යට මිනිසෙකුවූ අපිට මිහිකතේ අසිරිය විඳින්නට ලැබෙවා! තනි ඉරකින් වෙන් නොවී.

    ReplyDelete
  3. @prasanna86k:
    බොහෝම ස්තුතියි මිත්‍රයා ඔබේ පුංචි වැකිය බොහෝ වටිනවා.

    ReplyDelete
  4. @Chandi:
    ඒක හරි ඉහළ පැතුමක් අක්කේ.

    බොහෝම ස්තුතියි අක්කේ අගේ කිරීමට, ඒ වචන ලොකු හයියක්.

    ReplyDelete
  5. "ඔබ මා හමු වුණු..මේ ඉර හඳයට"...කොතැනක හිටියත්...මම උඹව බලන්න මේ ඉසව්වට කොහොම හරි එනවාමයි...

    සුලා...

    ReplyDelete
  6. @සුලා:
    ඒ ලෙන්ගතුකමට බොහෝම පිං.
    ඇවිත් සටහනක් කරන එකම ලොකු දෙයක්, නුඹට තෙරුවන් සරණයි මලේ.

    ReplyDelete
  7. එක ඉර හඳ යට
    ලෝකයේ දස අත
    සිටියත් මිනිසත්කම නාමෙන්
    එක්විය හැකිනම්
    එයයි උතුම්...
    ඉරි පරයා නැගෙමින්...

    ReplyDelete
  8. @nimanthi:
    එක්වුවොත් මන්සින් උස්
    පිරෙනු ඇත මිටි තැන්
    මිහිකත මව ඉපිල තුටින්
    පල බෝ රඳවනු ඇත ගස්වැල්

    බොහෝමත්ම ස්තුතියි හරවත් පදපෙලට.

    ReplyDelete
  9. ඉර මුල් කරගෙන ගොඩ නැගුණු අපේ ජීවිතවලට නොයෙක් "ඉර"වල් බලපාන හැටි.
    ලස්සන කව් සිතුවිල්ලක්.

    ReplyDelete
  10. @නලිනි චන්දිමා:
    බොහෝමත්ම ස්තුතියි, ඔබේ අගේ කිරීම මට ගොඩාක් වටී.

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts