නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
Subscribe to:
Post Comments (Atom)
Featured Post
ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
Popular Posts
-
ජබාරි ඉන්දියාවේ සංචාරයක යෙදී ඉන්න අප්‍රිකානු සංචාරකයෙක්. හිරු බසිමින් තිබූ රත්පැහැ ආලෝකය යමුනා ඉවුරේ දිය රැල්ලේ දිලිසෙද්දී, ජබාරි තාජ්මහලේ...
-
ටවර් ක්‍රේන් (Tower crane) ලෙස බහුලව හැඳින්වෙන මෙය, උස් සිරස් කුළුණු (tower) ව්‍යුහයක් මත සවි කර ඇති, විශාල සහ ස්ථාවර සමතුලිත දොඹකරයකි. ටව...
-
ඒ 1979-80 කාලේ රාත්‍රියක්. කැරකොප්පුව පළාතටම නිසල අරණ සලසන මුහුද ආසන්නයේ බිම් තීරුව. ඈත මුහුදේ ඉඳන් වියරුව පෙරළාගෙන එන මහ රළ ගොඩබිම ආසන්නය...
හරි ලස්සන සිතුවිල්ලක්...
ReplyDeleteසීමා කඩ ඉම් වලින් බෙදී වෙන්වූ මිනිසුනට එළිය දෙන ඉර. හරිම සුන්දර අර්ථවත් සිතුවිල්ලක් මල්ලී. එවන් ඉරහඳ යට මිනිසෙකුවූ අපිට මිහිකතේ අසිරිය විඳින්නට ලැබෙවා! තනි ඉරකින් වෙන් නොවී.
ReplyDelete@prasanna86k:
ReplyDeleteබොහෝම ස්තුතියි මිත්‍රයා ඔබේ පුංචි වැකිය බොහෝ වටිනවා.
@Chandi:
ReplyDeleteඒක හරි ඉහළ පැතුමක් අක්කේ.
බොහෝම ස්තුතියි අක්කේ අගේ කිරීමට, ඒ වචන ලොකු හයියක්.
"ඔබ මා හමු වුණු..මේ ඉර හඳයට"...කොතැනක හිටියත්...මම උඹව බලන්න මේ ඉසව්වට කොහොම හරි එනවාමයි...
ReplyDeleteසුලා...
@සුලා:
ReplyDeleteඒ ලෙන්ගතුකමට බොහෝම පිං.
ඇවිත් සටහනක් කරන එකම ලොකු දෙයක්, නුඹට තෙරුවන් සරණයි මලේ.
එක ඉර හඳ යට
ReplyDeleteලෝකයේ දස අත
සිටියත් මිනිසත්කම නාමෙන්
එක්විය හැකිනම්
එයයි උතුම්...
ඉරි පරයා නැගෙමින්...
@nimanthi:
ReplyDeleteඑක්වුවොත් මන්සින් උස්
පිරෙනු ඇත මිටි තැන්
මිහිකත මව ඉපිල තුටින්
පල බෝ රඳවනු ඇත ගස්වැල්
බොහෝමත්ම ස්තුතියි හරවත් පදපෙලට.
ඉර මුල් කරගෙන ගොඩ නැගුණු අපේ ජීවිතවලට නොයෙක් "ඉර"වල් බලපාන හැටි.
ReplyDeleteලස්සන කව් සිතුවිල්ලක්.
@නලිනි චන්දිමා:
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි, ඔබේ අගේ කිරීම මට ගොඩාක් වටී.