නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
Subscribe to:
Post Comments (Atom)
Featured Post
ජීවිතය හීයකි - Arrow
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
Popular Posts
-
අදත් බැරිලු කරන්න අන්තිම තෙරපිය. කීවතාවක් නම් කල්ගියා ද? ඉන්නෙපයි වරුවක් එනකම් ගමේ යන බස්සෙක ඔන්න ඔහේ ඉන්නවා මෙතැනම. මහා දානපති ගමේ මුදලාල...
-
කොරල්පර වඩාත් ආකර්ෂණීය වෙරළබඩ ජීවින්ගෙන් සැදුම්ලත් රළු රළට ඔරොත්තු දීමට සමත් නොයෙකුත් හැඩ හා පැහැයන් ගෙන් සැරසුණ කොරල් වලින් සැදුම් ලත් පරිස...
-
දවස නිමාකරන හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදෙන රාත්රිය උදාකරලා. දවස තිස්සේ අඩු වැඩියෙන්, මුදු දැඩි හිරු කිරණින් ලොව දවාලුව ද බටහිර ...
හරි ලස්සන සිතුවිල්ලක්...
ReplyDeleteසීමා කඩ ඉම් වලින් බෙදී වෙන්වූ මිනිසුනට එළිය දෙන ඉර. හරිම සුන්දර අර්ථවත් සිතුවිල්ලක් මල්ලී. එවන් ඉරහඳ යට මිනිසෙකුවූ අපිට මිහිකතේ අසිරිය විඳින්නට ලැබෙවා! තනි ඉරකින් වෙන් නොවී.
ReplyDelete@prasanna86k:
ReplyDeleteබොහෝම ස්තුතියි මිත්‍රයා ඔබේ පුංචි වැකිය බොහෝ වටිනවා.
@Chandi:
ReplyDeleteඒක හරි ඉහළ පැතුමක් අක්කේ.
බොහෝම ස්තුතියි අක්කේ අගේ කිරීමට, ඒ වචන ලොකු හයියක්.
"ඔබ මා හමු වුණු..මේ ඉර හඳයට"...කොතැනක හිටියත්...මම උඹව බලන්න මේ ඉසව්වට කොහොම හරි එනවාමයි...
ReplyDeleteසුලා...
@සුලා:
ReplyDeleteඒ ලෙන්ගතුකමට බොහෝම පිං.
ඇවිත් සටහනක් කරන එකම ලොකු දෙයක්, නුඹට තෙරුවන් සරණයි මලේ.
එක ඉර හඳ යට
ReplyDeleteලෝකයේ දස අත
සිටියත් මිනිසත්කම නාමෙන්
එක්විය හැකිනම්
එයයි උතුම්...
ඉරි පරයා නැගෙමින්...
@nimanthi:
ReplyDeleteඑක්වුවොත් මන්සින් උස්
පිරෙනු ඇත මිටි තැන්
මිහිකත මව ඉපිල තුටින්
පල බෝ රඳවනු ඇත ගස්වැල්
බොහෝමත්ම ස්තුතියි හරවත් පදපෙලට.
ඉර මුල් කරගෙන ගොඩ නැගුණු අපේ ජීවිතවලට නොයෙක් "ඉර"වල් බලපාන හැටි.
ReplyDeleteලස්සන කව් සිතුවිල්ලක්.
@නලිනි චන්දිමා:
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි, ඔබේ අගේ කිරීම මට ගොඩාක් වටී.