
රැඳෙන්නට ඉඩදුන්
පතක එල්ලුන
බිජුවකින් එළිදැක
පතම කා
ගසද වනසන
දළබුවා
හැංගිලා කුටියක
හැඩවෙලා
තටුලබා ඉගිල යයි
පතක එල්ලුන
බිජුවකින් එළිදැක
පතම කා
ගසද වනසන
දළබුවා
හැංගිලා කුටියක
හැඩවෙලා
තටුලබා ඉගිල යයි
ලස්සන සමනළයා
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
සරල පද වැලක්.. ලස්සනයි--
ReplyDeleteගොඩක් සමනල්ලුන්ගෙ අතීතය ඔහොමයි නේද?
ReplyDeleteනියමයි අදහස..
"පතම කා ගස ද වනසන..."
ReplyDeleteගොඩාක් දේවල් හිතට එනවා මේ සරළ පදපේලියෙන්
මිනිස්සුත් ඔහොම තමා,,,,
ReplyDelete@නිම්ශා:
ReplyDeleteගල්මල් අඩවියට ඇවිත් නිර්මාණය රසවිඳ සටහනක් ද තබා ගිය ඔබට බොහෝ තුති.
@``` Outsider```:
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබේ සටහනට.
@නෙල්ලි:
ReplyDeleteනිර්මාණයෙන් අරුත් කීපයක් එනවා කියන්නේ සාර්ථකයි කියන එක නේද?
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
@හරී - පිණිපළස:
ReplyDeleteඒකනම් ඇත්ත, බොහෝම ස්තුතියි නංගී සටහනට.