Monday, November 15, 2010

බැංකු කාඩ්


මගේ සල්ලි මට දෙන්න
ලොබ කරන
බැංකුවෙ මසුරු අත...
ඩෙබිට් කාඩ්

නැති සල්ලි මට ගන්න
බල කරන
විසිතුරු මවනා
පඩිපත හූරන
බැංකුවෙ කෑදර හිත...
ක්‍රෙඩිට් කාඩ්

8 comments:

  1. පට්ට ඇත්ත මචං.ගන්නකන් උන,ගත්තට පස්සෙ දුක.

    ReplyDelete
  2. කවුද කිව්වලු ඒකත් විවාහය වගෙයි කියලා,,,,,,,,,,,,

    ReplyDelete
  3. ඇතුවත් බැරි , නැතිවත් බැරි ක්‍රෙඩිට් කාඩ් . . . ! අම්මෝ . . .!

    ReplyDelete
  4. අයියා හරියටම කියල තියෙනවා...

    ReplyDelete
  5. @dinesh:
    බොහෝම ස්තුතියි සටහනක් තැබුවාට.

    ReplyDelete
  6. @හරී - පිණිපළස:
    නෑ... එකඟ නැහැ. ක්‍රෙඩිට් කාඩ් නැතිව ඉන්න පුළුවන්.

    ReplyDelete
  7. @දුමී:
    අන්තිමට වොලට් එක පුරවලා පර්චස් රිසිට්ස්.

    ReplyDelete
  8. @sansarasidu:
    මේ පොස්ට් එකට බැංකු වල වැඩකරන උදවිය තරහ ගනීද කියලත් හිතුනා. බොහෝම ස්තුත්යි මල්ලී සටහනට.

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts