![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDfyiMOO_EVmNL_dnNmXYgRf2HAaiY0VkPzVD8iiwybeX8XmRNnOgjYH6fbGVeKPjFmoDfWjpr5N-HQqBy_R2lj2cV2Gj5qZ7tTox7G0WM1eve8Lu0O7KmX1ZWplZVfnpMRfspj52t-iTZ/s400/BnkCrd.png)
මගේ සල්ලි මට දෙන්න
ලොබ කරන
බැංකුවෙ මසුරු අත...
ඩෙබිට් කාඩ්
නැති සල්ලි මට ගන්න
බල කරන
විසිතුරු මවනා
පඩිපත හූරන
බැංකුවෙ කෑදර හිත...
ලොබ කරන
බැංකුවෙ මසුරු අත...
ඩෙබිට් කාඩ්
නැති සල්ලි මට ගන්න
බල කරන
විසිතුරු මවනා
පඩිපත හූරන
බැංකුවෙ කෑදර හිත...
ක්‍රෙඩිට් කාඩ්
පට්ට ඇත්ත මචං.ගන්නකන් උන,ගත්තට පස්සෙ දුක.
ReplyDeleteකවුද කිව්වලු ඒකත් විවාහය වගෙයි කියලා,,,,,,,,,,,,
ReplyDeleteඇතුවත් බැරි , නැතිවත් බැරි ක්‍රෙඩිට් කාඩ් . . . ! අම්මෝ . . .!
ReplyDeleteඅයියා හරියටම කියල තියෙනවා...
ReplyDelete@dinesh:
ReplyDeleteබොහෝම ස්තුතියි සටහනක් තැබුවාට.
@හරී - පිණිපළස:
ReplyDeleteනෑ... එකඟ නැහැ. ක්‍රෙඩිට් කාඩ් නැතිව ඉන්න පුළුවන්.
@දුමී:
ReplyDeleteඅන්තිමට වොලට් එක පුරවලා පර්චස් රිසිට්ස්.
@sansarasidu:
ReplyDeleteමේ පොස්ට් එකට බැංකු වල වැඩකරන උදවිය තරහ ගනීද කියලත් හිතුනා. බොහෝම ස්තුත්යි මල්ලී සටහනට.