රන්ඳා එක්ව නන
විහිදා අත් ඈතට
තනනා උඩු වියන
අව් වැසි කුණාටු
නොනිමි පීඩා මැද
දිරියකි සෙවණ නිති
පිදුම: මිතු කැල වෙත ගෞරවයෙන් හා සෙනෙහසින්
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...