Monday, July 22, 2024

රෝස පෙති

 

වියළුන තොල්පෙති
සිඹියි
රෝස පෙති,
සමහන් කෙරුමට වේදනාව
රතු රුහිරු වෙත්ද
සුදුමැලි ආතුර ගතේ...

No comments:

Post a Comment