Monday, April 29, 2024

නිදහස, සාධාරණය, යුක්තිය තිබුණේ

 


මුදු රළු, උස් පහත් හඬින් දෙසන
දම්සැලෙත් නැති
ඔසවා උඩට රැකිය යුතු තැන්වල පවා
සුරැකෙනවාදැයි නිච්චියක් නැති
නිදහස, සාධාරණය, යුක්තිය
තිබුණේ 
ශබ්දකෝෂයේ,
එතැනත්
රිදියෙන් දිලෙන කාවුන්.


English version: Where Fair, Free andJustice is Found?

2 comments:

  1. ශබ්ද කෝෂයෙන් වැඩ පොතට මාරු කරමු.

    ReplyDelete
  2. ... රිදියෙන් දිලෙන කාවුන්.
    කනව නිදහස රජ බොජුන් මෙන්...

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts