Tuesday, February 27, 2024

නටුවෙ කටු | Thorns

 

සුරකින්නට මිස
රිදවන්නට නොව
නටුවෙ කටු,
පරිස්සමින්
ඇදී ඉහළට
පිපීයන්
මොට්ටුවේ
ලස්සනට...

3 comments:

  1. ගසේ කටු ගසේ මලට රිදවන්නෙ නෑනෙ.

    ReplyDelete
  2. පොහොට්ටුව වෙනුවට මොට්ටුව කියලා දාපු එකට මල් මිටක්ම...

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts