සුරකින්නට මිස
රිදවන්නට නොව
නටුවෙ කටු,
පරිස්සමින්
ඇදී ඉහළට
පිපීයන්
මොට්ටුවේ
ලස්සනට...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
හ්ම්ම් හ්ම්ම්
ReplyDeleteගසේ කටු ගසේ මලට රිදවන්නෙ නෑනෙ.
ReplyDeleteපොහොට්ටුව වෙනුවට මොට්ටුව කියලා දාපු එකට මල් මිටක්ම...
ReplyDelete