Thursday, February 15, 2024

රෝස පොහොට්ටු

 


හෙට
පිපෙන්නට නියමිත
රෝස පොහොට්ටු
බොහෝමයක්
නටුවෙන් මිදෙන්නැති
ඊයේ...

13 comments:

  1. වැලන්ටයින් නිසදැස්...

    ReplyDelete
  2. හ්ම්ම් ඔව් ප්‍රේමයේ නාමයෙන් ලු නේ..

    ReplyDelete
    Replies
    1. ඒක නෙහ්, මාකත් ඉකොනොමි

      Delete
  3. වැස්ස තද උනොත් එහෙමයි. සිරිපොද වැස්සට නම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි, ලස්සන කියමන, සුපිරියි

      Delete
  4. කෙටි අර්ථවත් නිර්මාණයක්
    ලස්සනයි
    ජයවේවා !!!

    ReplyDelete
  5. ඔය පෙබරවාරි 14 සීන් එකට නියම ඇඩ් එකක් කරල තිබුණ. ආදරේ දැනෙන්න ඕන පෙබරවාරි 14 විතරක් නෙවී කියන තීම් එකට. ඒක මරු. හම්බුනොත් අලවන්නං.

    ReplyDelete
    Replies
    1. ලස්සන කාටූන්, එහෙමත් තිබුණා නෙහ්. බොහෝම ස්තුතියි.

      Delete
  6. කෝ යකූ දාන කමෙන්ට්

    ReplyDelete
  7. මම බලුවා ඊයෙ මොකද කියලා, බල්ද්දි මේක 15නෙ දාලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. සොරි සෙන්නා, මම නෝට් එකක් හැටියට දිනය දාලා තියෙන්නෙ ඕනේ

      Delete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts