කුමට හිරකරම් ද
තාල තනු රිද්ම
කූඩුවේ...
නිදහස් කරමි
ඇඟිලි තුඩින්
පද පේලියේ,
මුමුනන්න
ඔබේ මුවින්
සිත් සේ
එක් කර
සිතැඟි තාලයේ...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
හරිම අපූරුයි එය.
ReplyDeleteජයවේවා !!!
බොහෝම ස්තුතියි දුමී
Deleteහැමදාමත් වගේ අලුත් දැක්මක්. අපුරුයි. මට හිතුනා මම හැමදාම කලේ මේ ටික නේද කියලා. ඔබ සැම ලියන කවි, නිසදැස් මගේම තාලයකට ගයමින්ම තමා මම රස විඳින්නේ.
ReplyDeleteබොහෝම ස්තුතියි ඒ ඇගයුමට. ඔව් ඉන් වෙනස්ම රහක් දෙනවා නේද?
Deleteඅවසන් පද පේළියෙන් නව අර්ථයක් එකතුවෙනවා.
ReplyDeleteබොහෝම ස්තුතියි මේ ඇගයුම් සටහනට
Deleteහිරකර නොහැකි හැඟීම්...විවිචිත්රවත් ...
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබේ ඇගයුමට
Deleteලස්සන කවිය!
ReplyDeleteබොහෝම ස්තුතියි
Deleteඑවිට ඉතින් සින්දුවක් ගැයේවිද
ReplyDeleteඔව්, එවිට සින්දුවක් තැනේවිද?
Deleteඑනමුත් නිදහස් කරනවා නම් සුළඟ, පරිසරය වටා පිටාව නිදහසේ විඳිමින් සැරිසරන්නට, සවනතේ... එය කවියක්මය.
අගෙයි...!
ReplyDeleteබොහෝම ස්තුතියි!
Delete
ReplyDeleteහරිම ලස්සනයි....
බොහෝම ස්තුතියි!
Deleteමරැ. මේකත් අනුවාදයක්/ පරිවර්ථනයක් ද
ReplyDeleteබොහෝම ස්තුතියි! නැහැ. මගේම සංකල්පනාවක්.
ReplyDelete