Tuesday, March 21, 2023

පුළුවනි නම් - Able

 


තැලිච්ච පොඩිවෙච්ච
ඉරිච්ච කැඩිච්ච
හදවත ද පිළියම් කරතෑකි
නව තාක්ෂණ
3D ප්‍රින්ටර් තියෙනවා ලු,
මහන්සියෙන් උපයාපු
දනට පිනට නාස්තිකරපු ධනය
රිප්‍රින්ට් කරන්න
නීතියෙන් ඉඩ තියෙනවා නම්
දුප්පත් නොවෙන්නට තිබුණා…


2 comments:

  1. මානික්කම් දේවරාජ්March 21, 2023 at 11:09 AM

    මා එම් ඩීන් මල්ලියා පන්න්සලකට පල්ලියකට යන්නේ නැද්ද? මල්ලියා ආගමක් අදහන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සටහනට.
      යනවා, අදහනවා. දුදනන්ට කර හොඳ පෙරලා ගෙන ඒම පදපෙලට නිමිත්ත වුනේ, එය කවිය මිස කවියා නොව.

      Delete