Sunday, April 30, 2023

සවිමත් වීදුරු - Strong Glasses


සවිමත් විනිවිද, පාරාන්ධ වීදුරු කැපුනෙම
දියමන්ති තුඩඟින්
කැපුම් දාරේ මුවහත ගා මොට කළාට
ඇමරි ගලින්...


 

2 comments:

  1. මල්ලියා, ඇයි කවුරුත් මේ කවි වලට කොමෙන්ට් දාන්නේ නැත්තේ මල්ලියාහ්

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං එක එක්කෙනාගේ කැමැත්ත හා නිදහස නෙහ්, වීව්ස් නම් පුරුදු පරිදි තියෙනවා. ඔබේ කොමන්ටුවට බොහෝම ස්තුතියි!

      Delete