Monday, August 29, 2022

ලුණු the Salt


 

ලොකු ලුණු කැටයක තියෙන්නේ ද
තිරුවාණ, මැණික්, දියමන්ති වලට තියෙන
හැඩේට සමාන හැඩයක්. වෙනස ලුණු
පොඩිකර, කුඩුකර, පැකැට්කර
සිල්ලර කඩේ විකිණෙන්නේ...
"කෑම රසකරන්න".

1 comment:

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts