Wednesday, August 31, 2022

කැරැල්ල Never Give Up

 


කැරැල්ල අතනෑරපු මිනිස්සු
කැරැල්ල හිතට ගත් බොහෝ අය මොන මොන හෝ හේතු නිසා කාලයක් යද්දි කැරැල්ල අතෑරියා, ඒත් කැරැල්ල අතනෑරපු මිනිස්සුත් ඉන්නවා...
  • නූල් කැරැල්ලේ පොට දෙක, තුන අමුනලා, ඉඳිකටුවෙන් රටා මහන මිනිස්සු
  • කතුරු කැරැල්ල භාරව ඉන්න සෙකුරිටිගාඩ්වරු
  • ආයකටු කැරැල්ලෙන් එක එක අරන් පොඩි එවුන්ගේ නැපිය හදන අම්මලා
  • ලණු කැරැල්ල, කැරැල්ල අරන් තඩි කඹ අඹරන කොහු ලණු කර්මාන්තයේ යෙදිලා ඉන්න අය
  • කැරැල්ල දෙපයේ පටලාගෙන ගස් ගස්බඩගාන මිනිස්සු
කැරැල්ල අතනෑරපු මිනිස්සු තවත් ඉන්නවා නම් කොමන්ට් කරන්න බලන්න...


No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts