Tuesday, May 24, 2022

නිවටන (හල්කිරීම, පාපිල්ල නැති)

 



වාඩිවී උන්න
ගහ යට
කම්මැලිකමේ
ගහ සෙලෙව්වේ
එකමුතුවෙ බලේ
කූඩේ පුරවා ගත්තට
අහුලා ගෙඩි ඇපල් ගහේ
තොපි 
ලියනවා ද නියමයන්
වැළකුමට උඩුකුරු තෙරපුම
නොවළකා කාරණේ
පෙළන,
බලේ…

No comments:

Post a Comment