Thursday, May 19, 2022

දුරලන්නට අඳුර

 


අඳුර තීව්‍රය
වේදනාව නිම් නැත
රාත්‍රිය දිගුය
අරුණෝදය උදාවෙනතුරු
නොනිමී 
දැල්වේවා
විලක්කු,
ඉටි පහන්…

No comments:

Post a Comment