Sunday, April 24, 2022

දඬු අඬුව හිර කරන - The Grip

 

බොරු හකු 
වසන් කරන'මුත් 
රළු කැලැල්
පළුදු කඩතොලු
වරින් වර
හිර කරන
මිටිපහරින් පෙලන  
හකු අතර
දඬු අඬුවේ
ග්‍රහණයෙන් මිදෙන්නේ
නිමාවෙන කැටයම
නොවෙද වටිනා…

No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts