Tuesday, December 7, 2021

ජීවිතය ලස්සන


අහස කළු කරන්නේ
වලා බර වූ විටය
වැසි පොද වැටෙන්නේ
උහුලා ගනු බැරිව
ඉර ලස්සන
වැස්ස පෑයූ පසුව
සඳ ලස්සන
කළුවලා පාවී ගිය පසුව
එනමුදු
ජීවිතය ලස්සන
කඳුළු නැතිවිට නොවෙද...

No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts