Wednesday, August 26, 2020

උනන නූනන - Water Spring


බුබුලමින්
උනන කල
නොමසුරුව
බෙදන තුරු
ගරුසරු
සැලකුම් ලබන
ළිඳ
වාසනාවකි,
පින්වත්ය.
උල්පත්
හිඳුන දා
වළකි
අවලාද, කුණු
පුරවන.

2 comments:

  1. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ!
    කවිය රහය ඩීන් අයියේ!

    ReplyDelete
  2. රටවිරුවන්ගේ සෝචනීය යතාර්ථය මෙය නේද?
    හ්ම් මොනා කරන්නද? මිනිස්සු එහෙමයි.

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts