Tuesday, July 28, 2020

පාට පාට රොඩු - Colored Shavings


තරඟය උන්ගේය
දිනුම ද උනුන්ටමය
පිල් බෙදුන මිනිසුනේ
උල් කර කර
පාට කළේ නුඹයි
නැවත නැවතත්
උන්ගේ සිත්තම
ගෙවෙන තුරු
නුඹේම
පාට
පැන්සල…

No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts