Tuesday, July 7, 2020

හලන කුමරියේ - Angle of Freeing



දිරච්ච රෙදිකඩ ගලවා විසිකර
පඩිබර පැත්තට ඇදෙන තරාදිය
මොට්ට කඩුව ලා පසෙක
කුමරියේ නුඹ ගන්නවා
රයිසිය අතට නිතරම 
හනි හනිකට හලනවා
ගල් බොරළු බේරා එමට
ලොකු පොඩි කොටු දැල
සම නැහැ හැම විට
රොඩු බොඩු
හිරකරන බේරන ලතාව
දැලේ හිදැසේ තරමට...

1 comment:

  1. බුදු අම්මෝ...බලාගෙන.. මතකනෙ රංජන්.

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts