Monday, January 20, 2020

විහිදුවන එළිය - The Light


හිරු රැසින්
බැබළුණ ද
අහංකාර සඳ
රැස් දි දී
උගේම එළිය
විහිදුවන්නේ
කඳෝකිමි...


English Version: The Light

3 comments:

  1. කඳෝකිමි කියන්නේ කණාමැදිරියද ?

    අනුන්ගෙන් ලැබෙන දේවල් ගැන විශ්වාසයක් නැති කමද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒ අදහසත් හොඳයි. ඔව් කඳෝකිමි කියන්නේ කලාමැදිරියා.

      සඳ දිලෙන්නේ බලවත් හිරු රැසින්, ඉතිං හඳටත් හිතෙනවා ඇතිනේ තමන්ට තියෙන බලය හැකි පුලුවන්කම් ගැන. ඒත් කලාමැදිරියා දෙන්නේ පුංචි උනත් ඌට උරුම ස්වභාවයෙන් ලද දායාදය.

      Even-though its tiny-little light its own

      Delete
    2. ඒක මරු.. මට හිතුනෙම නෑ ඒ ගැන...

      Delete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts