හිරු රැසින්
බැබළුණ ද
අහංකාර සඳ
රැස් දි දී
උගේම එළිය
විහිදුවන්නේ
කඳෝකිමි...
English Version: The Light
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
කඳෝකිමි කියන්නේ කණාමැදිරියද ?
ReplyDeleteඅනුන්ගෙන් ලැබෙන දේවල් ගැන විශ්වාසයක් නැති කමද කියන්නේ?
ඒ අදහසත් හොඳයි. ඔව් කඳෝකිමි කියන්නේ කලාමැදිරියා.
Deleteසඳ දිලෙන්නේ බලවත් හිරු රැසින්, ඉතිං හඳටත් හිතෙනවා ඇතිනේ තමන්ට තියෙන බලය හැකි පුලුවන්කම් ගැන. ඒත් කලාමැදිරියා දෙන්නේ පුංචි උනත් ඌට උරුම ස්වභාවයෙන් ලද දායාදය.
Even-though its tiny-little light its own
ඒක මරු.. මට හිතුනෙම නෑ ඒ ගැන...
Delete