ධන රතු
වැඩ වරා
සුව අඩු
පෝලිම දික්වෙලා
සිරි පාලකයින් බුදිමතේ
සේපාලිකා මල් පිපි
සුවඳ හමයි
චැනල් ගඟ ගලයි
දෙගොඩ තලා
පල්ලමේ එවුන්
පොඩිවෙලා...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
පිපි=P.P? :)
ReplyDelete++++++++++++++++++++++++++++++++
DeleteAno හරියට හරි
Deleteබොහෝම ස්තුතියි Pra Jay
Deleteසුපිරි ...ආයි කියන්න දෙයක් නැහැ
ReplyDelete:)
Deleteඇයි ඔය
ReplyDeleteකරන ස්ට්‍රයික්
චැනල් එකේදිත්
කරන්න බැරි
අනුකම්පාව නේ..
Deleteආරෝග්‍යසාලා පරමා ලභා
ReplyDeleteමසුරං කියමන
Deleteනියමයි...
ReplyDeleteබොහෝම ස්තුතියි
Delete