මාරුවෙන් මාරුවට
එසවෙන වම දකුණ
සීරුවෙන් පෙරළේ
දෙපැඩලය
විඳගෙන පීඩා
කැරකෙන කොග්වීලය
ලෝ දම කරගාගෙන
දුවවනවා ෆ්‍රීවීලය
ඉදිරියට
කරකවන්න
පසුපස රෝදය…
පසුපස රෝදය…
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
ගැඹුර ඇති
ReplyDeleteවචන වැඩි නැති
ඩීන් අය්යාගේ
කුඩා කවි
බොහෝම ස්තුතියි
Deleteපල්ලමක් අහුඋනොත්
ReplyDeleteප්‍රී වීලය ප්‍රී ය
එවිට අවැසිවන්නේ
තිරිංග පමණක්ය.
නියමයි.
අමාරුවෙන් වුව ද පෑගිය යුතුය කන්ද මුදුන තෙක්..
Deleteබොහෝම ස්තුතියි
ඒකනම් ටිකක් තේරුනාද මංදා....
ReplyDeleteබොහෝම ස්තුතියි, ඒගැන සතුටුයි.
Deleteලස්සන නිර්මාණයක්...
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deletesansaara chakkare..
ReplyDeleteඇත්තෙන්ම, ඔබ හරි.
Delete