Saturday, December 6, 2014

සිසිර සරත


චන්දරේ බලන්න
ඉන්දර  අහසේ
තරු මඬුල්ල
මී කඩන්නට
පාත්වෙන ලස්සන

(සිසිර සරත = Fall in Winter)

5 comments:

  1. අනේ මංද. මී කඩන්න රෑට. :D

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දරින් මී කඩන්න හිතාගෙන වෙන්න ඕනේ.

      Delete
  2. අද ම තමයි මේ පැත්තට අාවේ.............. අගෙයි රචනාවන්............ ඒත් අැයි නිතර ම ලියන්නැත්තේ.......... කාලයක් ලියලාම නැහැනේ............ පුළුවන් හැම වෙලාවෙම ලියන්න.......... අපි ඉන්නවා කියවන්න

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුරේ ඔබව බොහෝම සාදරයෙන් පිළිගන්නවා. ඔබ හැමට ද සුබ පතනවා.

      බොහෝමත්ම ස්තුතියි දිරි ගැන්වීමට.

      Delete
  3. අනේ මංදා ඉතින් තේරුන්නෑනෙ...

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts