නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
Subscribe to:
Post Comments (Atom)
Featured Post
ජීවිතය හීයකි - Arrow
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
Popular Posts
-
දවස නිමාකරන හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදෙන රාත්රිය උදාකරලා. දවස තිස්සේ අඩු වැඩියෙන්, මුදු දැඩි හිරු කිරණින් ලොව දවාලුව ද බටහිර ...
-
කොරල්පර වඩාත් ආකර්ෂණීය වෙරළබඩ ජීවින්ගෙන් සැදුම්ලත් රළු රළට ඔරොත්තු දීමට සමත් නොයෙකුත් හැඩ හා පැහැයන් ගෙන් සැරසුණ කොරල් වලින් සැදුම් ලත් පරිස...
-
රන්ඳා උසක රෑනින් එබී බැලූ සහසක් මල් අතරින් පළලූ පොඩි මලක් වූ ලේනුන් මීයන් මඟහැර මෝරා හැඩ වූ ගිලිහී නටුව වැටුණ ද උසකින් ස...

................
ReplyDelete@``` Outsider```
ReplyDeleteමේක කියවන්න බැහැනේ යාලු
ඔයගෙ ආරධන හරිම සොදුරු එකක්.. එය මටද කියලා හිතෙනවා..එක අපි ඔක්කොටම තමයි නෙද... මෙ වචන අමුනපු මාලයෙන් ගොඩ සනිපයක් දැනෙනවා....
ReplyDeleteමේ පුන්චි පද පේලිය ජීවිතය ගැන මනුස්සකම ගැන ලොකු කතන්දරයක් කියනව වගේ මචං. . . අපූරුයි
ReplyDelete@රවා
ReplyDeleteමුහුදෙ කිරිපෙන රළ හරිම සුන්දරයි, ඔබ කීවා වගේ අමතනවා නේද සිතෙනවා...
@දුකා
ඔව් යාලු, ඔබ හරි මෙ දසුන අනේක විදි හප්පීම් වලින් පිරි ජීවිතයට ගෙනහැර දක්වනේ අපූරුවට
බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම හා සටහනට.
කදිම ආරාධනාවක්. සිත ආයෙමත් පුංචිකාලෙට දුවයනවා.
ReplyDelete@readmyeye:
ReplyDeleteසුනාමි පස්වන වසර අනුස්මරණය නිමිත්තෙන් කළ (නිල් සයුර අප මිතුර) පදපෙලක දී වෙරළ ගැන ඇතිවෙන බයත් ඒ දෙස මුහුදු රළ දකින විදියත් මේ පැදිපෙලට මුල් වුනා.