අයෙකු ගැන
ඇලුම් හිතක් පහල වෙන්න විනාඩියක් ඇති,
කැමත්ත ඇති වෙන්න පැයක්,
සෙනෙහසක් ඇති වෙන්න දවසක්,
එනමුත්,
අමතක කරන්න ජීවිත කාලයක්...
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Kahlil Gibran)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral
සටහන: Crush කියන එක බලවත් ස්නේහය කියන අරුත දෙන නමුත් ඒක පාර්ශ්වික අදහස, ගැලීම හා තීව්‍රතාවය මතුකරන්න ඇල්ම වචනය තෝරාගත්තා.
