සුවඳ විහිදන දුම්
දැවී දියවෙන කුන්දිරික්කම්
දැවී අළුවෙන රතා'ඟුරු
නිවි නිවී දිලෙයි
තාලේ අල්ලන් සුළං
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
මෙම බ්ලොග් එක IP Address Trace කරන බව කරුණාවෙන් මතක් කර සිටිනවා.
ReplyDeleteඩේටා දවාගෙන
ReplyDeleteදැවි දැවී අළුවෙන
අසැබියෙන් ගඳ පතුරුවන
ඇනෝවෙක්,
නිවී සැනසේවා සිත ඔහුගෙත්
ගල්මල් https://galmal.blogspot.com වි ලියන බ්ලොග් එක මාතලන්ගේ සින්ඩියෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එහි හිමිකරු ප්‍රියන්ත හේවගේ මහතාට අපගේ ස්තුතියි
ReplyDeleteඉවත් කරපු ගමන්ම ඇනෝ දැනගෙන, ඒකනේ පුදුමේ :)
Deleteගල්මල් අඩවිය මෑතක සිට ඇනෝවෙකුගේ අසැබි කොමන්ට් වලට ලක්වෙමින් ඇත. එනිසාම සක්‍රීයව ඇති IP Tracing ගැන මතක් කිරීමට සිදු වුනා. ඉන් වියරුව ඇනෝ අසැබි බාසාවෙන් කල කොමන්ට් ගනනාවක් ඩිලීට් කරන්නට සිදුවිය. එතුමෝ Followers list එකෙන් ද නික්ම ගිහින්, තවත් හෝඩුවාවන් තියලා. කොහොම නමුත් ඇනෝතුමාගේ හිත් නිවී සැනසේවා!
ReplyDelete++++++++++++
ReplyDeleteබොහෝම ස්තුතියි
Delete