Friday, June 5, 2026

සාලේ මැද

සාලේ මැද
මේසයේ
නාටක
පිටපත් බොහෝය

2 comments:

  1. හතට වටේම නාටකනෙ අහන්න දකින්න තියෙන්නේ!

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts