Monday, May 4, 2026

මුලාව

ගැහි ගැහී ඉලෑට කූඩුවේ
නුඹ කෝමද
මොලේ යටපත් කරන්නේ
හදවතේ

4 comments:

  1. අදනේ දැක්කේ ආයෙත් ගොඩබැහැලා කියලා. සතුටුයි. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, ඔව් ලියමු.

      Delete
  2. කාලෙකින් නේද...
    ඔව් ඔව් මේ ප්‍රශ්නෙ ගැන මමත් කල්පනා කළා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, ඔව් කොච්චර ඇනලයිස් කරලා තේරුම් ගත්තත් අන්තිමේ හදවත යට ගහනවා

      Delete