ගැහි ගැහී ඉලෑට කූඩුවේ
නුඹ කෝමද
මොලේ යටපත් කරන්නේ
හදවතේ
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
අදනේ දැක්කේ ආයෙත් ගොඩබැහැලා කියලා. සතුටුයි. දිගටම ලියමු.
ReplyDeleteබොහෝම ස්තුතියි, ඔව් ලියමු.
Deleteකාලෙකින් නේද...
ReplyDeleteඔව් ඔව් මේ ප්‍රශ්නෙ ගැන මමත් කල්පනා කළා
බොහෝම ස්තුතියි, ඔව් කොච්චර ඇනලයිස් කරලා තේරුම් ගත්තත් අන්තිමේ හදවත යට ගහනවා
Delete