නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල
ඉතාම කෙටි මුත් තේරුම ලොකුය.
මට තේරුනේ නැහැ
ඉදිකිරීම් කර්මාන්තයේ රයිසිය යොදා ගන්නේ අමුද්‍රව්‍ය (ප්‍රධාන වශයෙන් වැලි) හලා ගැනීමට. උපයෝගීතාවය අනුව හැලීම වෙනස් වෙන අතර ඒ අනුව යොදාගන්නා යකඩ දැලේ ප්‍රමාණය වෙනස්. හලා ගැනීමට, රඳවාගැනීමට, බේරා ගැනීමට අවශ්‍යතාවය අනුව නෙවැ දැල තෝරාගන්නේ...
බොහෝම ස්තුතියි ලියෝනි
++++++++++
බොහෝම ස්තුතියි
නවතා දැලේ ඇස් අතගා වහන කැටතේරී හැලේ මස් නොවැඩුනු පුංචි කැටබේරී ඉන්න දැම්මත් මොන දහම් ගැටනොවැටී ඉන්න බෑ ඇඟපත නොමැති විට
ඒ පදටික දෝංකාර දෙයි, සුපිරියි.බොහෝම ස්තුතියි.
ඉතාම කෙටි මුත් තේරුම ලොකුය.
ReplyDeleteමට තේරුනේ නැහැ
Deleteඉදිකිරීම් කර්මාන්තයේ රයිසිය යොදා ගන්නේ අමුද්‍රව්‍ය (ප්‍රධාන වශයෙන් වැලි) හලා ගැනීමට. උපයෝගීතාවය අනුව හැලීම වෙනස් වෙන අතර ඒ අනුව යොදාගන්නා යකඩ දැලේ ප්‍රමාණය වෙනස්. හලා ගැනීමට, රඳවාගැනීමට, බේරා ගැනීමට අවශ්‍යතාවය අනුව නෙවැ දැල තෝරාගන්නේ...
Deleteබොහෝම ස්තුතියි ලියෝනි
Delete++++++++++
ReplyDeleteබොහෝම ස්තුතියි
Deleteනවතා දැලේ ඇස් අතගා වහන කැට
ReplyDeleteතේරී හැලේ මස් නොවැඩුනු පුංචි කැට
බේරී ඉන්න දැම්මත් මොන දහම් ගැට
නොවැටී ඉන්න බෑ ඇඟපත නොමැති විට
ඒ පදටික දෝංකාර දෙයි, සුපිරියි.
Deleteබොහෝම ස්තුතියි.