විනිශ්චය කරන්න කලින්
කැමැති නම් එන්න
දෙන්නම් පාවහන් යුගල මගේ
ඇවිද බලන්න
පොඩි දුරක්,
මතක ඇතිව
මේස් කූට්ටමක් අරගෙන එන්න
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
♥️........
ReplyDeleteබොහෝම ස්තුතියි
Deleteවදින්නම දීලා ........
ReplyDelete:)
Deleteඅඩියක්වත් යන්න බැරි වෙයි..
ReplyDeleteකෙනෙකුගේ ජීවිතයේ රෝල් එක දන්නේ ඒ පුද්ගලයා, පිටතින් ඉඳන් බලද්දි දැනෙන දේට වඩා, ඒකයි නිමිත්ත වුනේ. බොහෝම ස්තුතියි මිත්‍රයා.
ReplyDelete