නැග උසින් උස
බැස පල්ලම් අගාධ
පාරිභෝගිකයා
ආරස්සා කරයුතු
බල අධිකාරිය,
උන්ගේ කරමතින් නැග
සොයන්නේම
මුදලාලිගේ සුරාන්තය...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
No comments:
Post a Comment