දුක සැප යස අයස ජීවිතයේ
වැලි ඔරලෝසුවක් වගේ
දුක් දොම්නස පිරි ජීවිතයේ
වැලි හෙමිහිට රූරා වැටෙන්නේ
දුක් කම්කොටළු ජීවිතයේ
ගෙවෙනවාය සිතෙන්නේ
හිස් වෙද්දී වැලි කුටියේ
උඩු යටිකුරු කරන්නේ
එවැළිමය කල් අරගෙන
සීරුවට
ඉහළ පහළ හැලෙන්නේ
වාසනාව යදින්නේ...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
No comments:
Post a Comment