නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
Monday, September 30, 2019
Monday, September 23, 2019
Wednesday, September 18, 2019
වාරය - In Turn
තොරක් නැතිව
ඇදහැළුණ වැස්ස
පුංචි විරාමයක් දීලා...
වීදි පහන් එළියේ
කඩිසර මෙරුවන්
සැනකෙළියක...
අඳුරු අහසේ
උදා හිරු ද සැඟවීලා
කාක කරච්චලය
පහන් කණුව වටේ
විසිරුන මෙරුවන්
අහුලන...
ඉක්මන් කරපිය කුහුඹුවනේ
පෙරහැර
නිසල මෙරුවන්
ගෙනියන...
හිරු රජිඳු මුවා වෙලා
ඉවසුම් නැතුවා ඇති
ඔද තෙද පාවි
ඉරා තිමිර පට
වස්සවා තව වැස්සක්...
Subscribe to:
Posts (Atom)
Featured Post
ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
Popular Posts
-
හැඩතල නවා, මෝස්තර දමා යකඩවලට හුස්ම දුන්නා, පියාපත් දුන්නා විද්වතුන්... ගුවන සිසාරා පියාසර කරනවා, යකඩ කුරුල්ලෝ... බඹරුනේ උඹට බැහැ පියාඹන්න ...
-
ජබාරි ඉන්දියාවේ සංචාරයක යෙදී ඉන්න අප්රිකානු සංචාරකයෙක්. හිරු බසිමින් තිබූ රත්පැහැ ආලෝකය යමුනා ඉවුරේ දිය රැල්ලේ දිලිසෙද්දී, ජබාරි තාජ්මහලේ...
-
සුනම්ය (උණ ගසේ ගීතය): පවන් සලයි, මල් හිනැහෙයි, ගුමු ගුමුවයි සමනල තටු රඟන්නේ... රළ නඟයි, ගඟ පහළට ඇදෙන්නේ, සිලි සිලියයි නුඹ පවනට පුදන්නේ......


