ඔසවාගෙන විසල් බඳ
නිල් කොළ පාටින් දිලෙන
සලා විග විගස පියාපත්
නාරටි රටා විනිවිද වාගේ පෙනෙන
රූං ගා ඇදෙන
නිලමැස්සෝ ජරා ගොඩම සොයන...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
විසල් බඳ
ReplyDeleteනිල්, කොළ
ජරාව..
අනේ මන්ද මට වෙන මොකක්හරි ගැන හිතෙනව. හැක්..
අයිය කාලෙකින්
එහෙම නම් හරි :)
Deleteඒ උනාට ලස්සන මැස්සෙක් නේද? :D
ReplyDeleteමෙටලික් පාට නිසා වෙන්නැති :)
Deleteමට ඕකගේ සද්දෙ තමා පේන්ඩ බැරි...(ඩීන් අයියගේ යටි පෙල තේරුම් ගන්න මම කවදත් පැහිලා මදි..)
ReplyDeleteආයේ දැකීම අපමණ සතුටක්...
ඇත්ත සද්දේ තමයි, ඒකා එච්චර හයියෙන් පියාඹනවා නේ.
Deleteමොනවා හරි කාරණයක් නිසා ලිවිම මඟහැරිලා යනවා.
අපූරුයි..
ReplyDeleteබොහෝම ස්තුතියි
Deleteඩීන් අයියා ආන්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කර ගන්න ගිහින් පරිප්පුවක් කාලද මන්දා.
ReplyDeleteනිල මැස්සෝ කිව්වම නිල බලය තියෙන උන්ව හඳුන්වන්න ත් පාවිච්චි කරන්න පුලුවන්.
ඒවායේ ගොඩක් උන් නම් ජරාවම තමයි ඉල්ලන්නේ
හෙ හෙ හේ
එහෙම ඇබැද්දියක් නම් නැහැ. මැස්සගේ ස්වරූපය හා වඩාත් පුළුල් මතයක යාකිරිමක් විතරයි.
Deleteජරා ගොඩටම වෙලා ඉන්නවන් කමක් නැහැ. වෙන තැන්වලත් වහලා ඒවාත් ජරා කරනවනේ. හදන්න බැහැ.
ReplyDeleteජරාවර්ධනලා.
Deleteඔබේ සටහනට බොහෝම ස්තුතියි!