Saturday, January 1, 2011

සුභ නව වසරක් වේවා!



නැවුම් සුවඳක් විහිදෙන
පිටු ගොඩාක් පිරුන
අළුත් දින දසුනක්
බිත්තියේ තැන අරගෙන

පායයි නව ඉරක්
උදාකර නව වසරක්!

සියළු පැතුම් ඉටුවේවා
නිදුක් නිරෝගී සම්පත හිමිවේවා
සාමය සතුට ජය වේවා
සුභ නව වසරක් වේවා!

10 comments:

  1. ඔබටත් එසේම වේවා අයියේ ,,,,,,,,,,,

    ReplyDelete
  2. ඔබගේත් සියලු ප්‍රාර්ථනාවන් ඉටුවෙන්න කියා "මිගිදු" ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  3. ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා....!!!!!!

    ReplyDelete
  4. සුබම සුබ නව වසරක් වේවා අයියා. සියළු පැතුම් ඉටු වෙන ඉසුරු බර හෙටක් නොව ඉසුරු බර අද දවසක්.........

    ReplyDelete
  5. ඔබටත් එසේම වේවා........!

    ReplyDelete
  6. ලැබූ නව වසර සාමය සතුට සම්පත සපිරි සුබ නව වසරක් වේවා.!!

    ReplyDelete
  7. ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  8. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  9. ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා……..
    http://nadeesh22.blogspot.com

    ReplyDelete
  10. @හරී - පිණිපළස, සුධාරක, තරිදු පමල්, සොඳුරු සිත, chanaka, Praසන්ன, මධුරංග, iplus, Ano:

    අළුත් අවුරුදු සුභ පැතුම් සමඟ ගල්මල් අඩවියට ඇවිත් සටහනක් තබා ගිය ඔබටත්, ඒ වගේම ඇවිත් ගිය අනික් සැමටත් බොහෝම ස්තුතියි. ඔබේ පැතුමන් අපේ ශක්තිය.

    සැමටම සුභ නව වසරක් වේවා!

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts