Monday, September 30, 2019

ලස්සන උණුසුම - Warmth


දැවුවත්
මා
නුඹ
බුම්මාගෙන නොඉඳ
ආවම
ලස්සන...

Monday, September 23, 2019

තව එකවරක් - Once Again



ඝන අඳුරේ
සැඟවිලා
පුංචි තරු
සඟළ
මුදු කන්පෙති
පාළුය
කවදා ද
පායන්නේ 
නව සඳ...

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts