Thursday, April 30, 2026

හඳුන්කූරු

බැතියෙන් පිදුවත්
හඳුන්කූරු
දැවෙමින් බෙදන්නේ
ගැල්වූ සුවඳමය

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts