Saturday, October 19, 2024

තෙරපිය - The Therapy

 


අදත් බැරිලු කරන්න
අන්තිම තෙරපිය.
කීවතාවක් නම් කල්ගියා ද?
ඉන්නෙපයි වරුවක් එනකම්
ගමේ යන බස්සෙක
ඔන්න ඔහේ ඉන්නවා මෙතැනම.

මහා දානපති ගමේ මුදලාලි
සැරසිලා සුදෝ සුදු ඇඳුමින්
පිටව ගියා හීන් සීරුවෙන්
වහලා ඉමර්ජන්සි දොරටුව,
බලන්නෙපයි කටපුරා හිනාව.

රිදුම් දෙන ඇඟපත,
ඇවිදින ඇටකටු කූඩු,
ගිලුන දෑස් බලා හිඳී
අපේක්ෂාවෙන් එනතුරු වාරය.
පිච්චිලාලු පිලිකා වාට්ටුවේ මැසිම,
හරි පදමට පිච්චුනා ද
මුදලාලියේ මැණික් කැටය?


7 comments:

  1. උම්බලයි උන් තමයි මේවා කරන්නේ

    ReplyDelete
    Replies
    1. Thank you. ඇඟිල්ල නෙවෙයි, ඇඟිලිල්ල දිගේ හඳ බලන්න. එළිය යටකර ආවාට, අවපැහැ දකින්න. ෆුල් පික්චර් එක දකින්න උත්සාහ කරන්න.

      Delete
  2. මෙවා ලිව්වොත් ගොඩාක් කට්ටියට රිදෙයි

    ReplyDelete
  3. බරපතල චෝදනාවක්!

    ReplyDelete
    Replies
    1. ඇත්ත, පිලිකා ප්‍රතිකාර මධ්‍යස්ථානවල පවතින මහාපරිමාණ පිලිකාවක්

      Delete

  4. මම කාලෙකින් මේ පැත්තේ ආවේ. ඔබත් කාලෙකින් ලියලා නෑ වගේ මොකුත්.

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts