Thursday, August 1, 2024

මොත්තයෝ - The Moths

 


අත්තෙන් අත්තට පියාඹන
පාට පාට සලබයෝ
නොවුනත් සමනළයින්
දෙගොල්ලෝම
ගස කොළ වැනසූ
දළඹුවන්

*සලබයා = Moth

7 comments:

  1. මේ දවස්වල දළඹුවෝ හුඟදෙනෙක් සමනලයින් වෙලා එනවා තමයි.

    ReplyDelete
  2. බලන් ගියාම නියම මොත්තයෝ සමනළයින්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒ වුනාට නියම කාපාලුවෝ දළඹුවෝ

      Delete
  3. හරිම අපූරුයි අයියේ
    ජයවේවා

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts