Friday, July 1, 2022

කවුළුව - The Window


කවුළුව
වසා නැත
මම දකිමි
දුවන ලොව
ලොවේ දුවන
නුඹ
දුටු නුදුටු
මම
එනමුදු අප
අරන් දුවන
ලොව...

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts