වසත් හිරු
පහස විඳමින
සතොස් කොළ පත්
වැජඹෙන
රතු නාරටි විහිඳුන
වඩා රකින
රතු අල
පාත්තියේ පැලකළ
පදපෙලට සම්බන්දයක් නැති බෝනස් විස්තර
Beetroot: Health Benefits, Nutritional Information
පදපෙලට සම්බන්දයක් නැති බෝනස් විස්තර
Beetroot: Health Benefits, Nutritional Information

රතු අල
ReplyDeleteසේ ම
රස කවි..
Patta. May vidiyata words express karanne komada.
ReplyDeleteරතු දියර
ReplyDeleteපීඩනය
පහල දමන
රතු අල.
දියවන්නා පාත්තියේ ද?
ReplyDeleteඩීන් අයිය අපි හිතන්නෙවත් නැති දේවල් ගැන වචන ගලපන්නෙ. අපුරුයි
ReplyDeleteරස කවියක්!
ReplyDeleteඩින් අය්යාගේ කවි ඩින් යා වගේම තමයි. වැඩි සද්ද නැති නමුත් ඉතා ගැඹුරු
ReplyDelete