Wednesday, April 26, 2017

නොපිදූ පිදුම



දෝතට ගත්
ගල්කැට අහුර
මුදාහලෙමි
කැටය කැටය
දමා ගැහුවත්
කන්දක ගල්
මදි හින්දා...


English version: Threw Away

7 comments:

  1. හරිම කෲරයි. හැක්..

    ReplyDelete
  2. Replies
    1. ඉංග්‍රීසියෙන් ලිව්වේ මෙහෙමයි:
      http://amazingspring.blogspot.com/2017/04/threw-away.html

      Threw away
      a handfull,
      because
      mount of
      pebbles
      may not
      enough for
      stonning
      the corrupts...

      Delete
    2. ඒකනම් තේරුණා.. එබෝලා රෝගියත් නිහඬව කිව්වේ ඔය කතාවනේ !!

      Delete
  3. දෙකම කියෙව්වා. ලස්සනයි මල්ලි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි චාන්දි අක්කේ

      Delete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts