නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල
කොයිතරම් විවරණ ඉදිරිපත් කළත් ඉවර කරන්න අමාරු විෂයක් තමයි මේක.අපූරුයි පද පෙල..
අපි හැමෝම ළඟ තියෙන දෙයක් නේද? ඒත් වෙලාවකට හොයාගන්නම බැහැ නෙ... :(
හරි අපූරුයි..
කාලෙට ගැලපෙන නිර්මාණයක් සහෝ
ඇතිවිට අගයක් නොදැණුනත්, සමාජයක් සුන්දර වීමට අත්‍යවශ්‍ය වන මනුස්සකම....සරල කෙටි වදන් වැලකින් ලස්සනට සිතුවම් කරපු අදහසක්.
@``` Outsider```:ඒකනම් සහතික ඇත්ත. බොහෝම ස්තුතියි සටහනට.
@හරී - පිණිපළස:ඔව් නංගී. ඇති තැන සුරකින්නත්, වැලලී යන තැනින් ගොඩගන්නත්, නැති තැන ගොඩනගන්නත් පන්හිඳ අතරැඳි අපිට සමාජීය වගකීමක් පැවරෙනවා.බොහෝම ස්තුතියි සටහනට.
@සෝරෝ:බොහෝම ස්තුතියි මල්ලී සටහනට. "ලට පට" අතරේ ලස්සන රචනා කීපයක් කියෙව්වා.
ඒ බැදුනු මනුස්සකම නේ ............මේ දවස්වල බ්ලොග් අවකාශේ හතර අත ලෙලදෙන්නේ.....
@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:ඒ අගය සිංහල බ්ලොග් අවකාෂයේ වඩිපුර දැනුනා.බොහෝම ස්තුතියි මල්ලී සටහනට.
@නලිනි චන්දිමා :බොහෝම ස්තුතියි නංගී ඒ ගැඹුරු විමසුම් සටහනට.
@තනෝජා රාජපක්‍ෂ:ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.සමාජය දුවන වේගයට මෙතරම් බැඳීමක් අපේ සයිබර් අවකාෂය තුල තිබීම ගැන ආඩම්බරයි. නැතිවී යන බොහෝ දේ ගැන කම්පාවෙන පන්හිඳට අලුත් ජවයක්. ඒ පැතුමන් සඵල වේවා!බොහෝම ස්තුතියි සොයුරිය ඇවිත් සටහනක් කිරීම ගැන.
සත්තකින්ම! මේ ලෝකය සොඳුරු තැනක් වුනා නම් ඒ මනුස්සකම හින්දයි. කාසි වලට ගන්නත් බැහැ - කාසිවලට දෙන්නත් බැහැකාසි වාසි ඇති අය ලඟ බොහොම හිඟයි ගන්නට නැහැ.
@Chathura Wijekoon|චතුර විජේකෝන්:"කාසි වලට ගන්නත් බැහැ - කාසිවලට දෙන්නත් බැහැ"ඔබේ සටහන බොහෝ අගේය, ගොඩාක් ස්තුතියි.
කොයිතරම් විවරණ ඉදිරිපත් කළත් ඉවර කරන්න අමාරු විෂයක් තමයි මේක.
ReplyDeleteඅපූරුයි පද පෙල..
අපි හැමෝම ළඟ තියෙන දෙයක් නේද?
ReplyDeleteඒත් වෙලාවකට හොයාගන්නම බැහැ නෙ... :(
හරි අපූරුයි..
ReplyDeleteකාලෙට ගැලපෙන නිර්මාණයක් සහෝ
ReplyDeleteඇතිවිට අගයක් නොදැණුනත්, සමාජයක් සුන්දර වීමට අත්‍යවශ්‍ය වන මනුස්සකම....
ReplyDeleteසරල කෙටි වදන් වැලකින් ලස්සනට සිතුවම් කරපු අදහසක්.
@``` Outsider```:
ReplyDeleteඒකනම් සහතික ඇත්ත. බොහෝම ස්තුතියි සටහනට.
@හරී - පිණිපළස:
ReplyDeleteඔව් නංගී. ඇති තැන සුරකින්නත්, වැලලී යන තැනින් ගොඩගන්නත්, නැති තැන ගොඩනගන්නත් පන්හිඳ අතරැඳි අපිට සමාජීය වගකීමක් පැවරෙනවා.
බොහෝම ස්තුතියි සටහනට.
@සෝරෝ:
ReplyDeleteබොහෝම ස්තුතියි මල්ලී සටහනට. "ලට පට" අතරේ ලස්සන රචනා කීපයක් කියෙව්වා.
ඒ බැදුනු මනුස්සකම
ReplyDeleteනේ ............
මේ දවස්වල බ්ලොග් අවකාශේ
හතර අත ලෙලදෙන්නේ.....
@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
ReplyDeleteඒ අගය සිංහල බ්ලොග් අවකාෂයේ වඩිපුර දැනුනා.
බොහෝම ස්තුතියි මල්ලී සටහනට.
@නලිනි චන්දිමා :
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී ඒ ගැඹුරු විමසුම් සටහනට.
@තනෝජා රාජපක්‍ෂ:
ReplyDeleteගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
සමාජය දුවන වේගයට මෙතරම් බැඳීමක් අපේ සයිබර් අවකාෂය තුල තිබීම ගැන ආඩම්බරයි. නැතිවී යන බොහෝ දේ ගැන කම්පාවෙන පන්හිඳට අලුත් ජවයක්. ඒ පැතුමන් සඵල වේවා!
බොහෝම ස්තුතියි සොයුරිය ඇවිත් සටහනක් කිරීම ගැන.
සත්තකින්ම! මේ ලෝකය සොඳුරු තැනක් වුනා නම් ඒ මනුස්සකම හින්දයි.
ReplyDeleteකාසි වලට ගන්නත් බැහැ - කාසිවලට දෙන්නත් බැහැ
කාසි වාසි ඇති අය ලඟ බොහොම හිඟයි ගන්නට නැහැ.
@Chathura Wijekoon|චතුර විජේකෝන්:
ReplyDelete"කාසි වලට ගන්නත් බැහැ - කාසිවලට දෙන්නත් බැහැ"
ඔබේ සටහන බොහෝ අගේය, ගොඩාක් ස්තුතියි.